Creed III (2023) Sinhala Subtitles | මිතුරු සටන | සිංහල උපසිරැසි

 Creed III (2023) Sinhala Subtitles | මිතුරු සටන | සිංහල උපසිරැසි






Creed 1 / 2 දි ඇඩෝනිස් ක්‍රිඩ් ගෙ බොක්සින් ජීවිතේ ළමා, තරුන අවධි තමා අපිට බලාගන්න පුලුවන් උනේ. Creed III වලදි එයා විශ්‍රාම ගිහිල්ලා. මේ කතාවට බේස් වෙන්නෙ එයාගෙ පොඩි කාලෙ උන සිදුවීමක්. ඒ ගැන මේක බලලම දැනගන්නකො.Imdb අගය 7.3 ක් වගේම කුනු තක්කාලි 89•/• ක් ලැබිලා තියනවා. එහෙනං ලෝක හෙවිවේට් ශූරයගෙ ඊලග අඩව්ව ඔයාලත් බලන්න.


මේ චිත්‍ර‍පටිය මෙතනින් ලබාගන්න

Usersdrive Links






මේ චිත්‍ර‍පටියේ සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න



Post a Comment

Previous Post Next Post